Vector and force balance | Study Pack

Vector and force balance

දෛශික හා බල සමතුලිතතාවය සිද්ධාන්ත හා ගැටළු

  • Description

    දෛශික හා බල සමතුලිතතාවය යනු යාන්ත්‍ර විදයාව ඒකකයේ ඉතා වැදගත් කොටස්ක වේ. මේ කොටස සම්බන්ධ සිද්ධාන්ත හා ගැටළු ඉතා පැහැදිලිව සාකච්ඡා කොට ඇත. සරල ගැටළු වර්ග වල සිට සංකිර්ණ ගැටලු මෙන්ම මෙම කොටසට අදාල වන පසුගිය විභාග ගැටලු ද සාකච්ඡා කොට ඇත. Vector and Force Equilibrium is a very important part of the Mechanics unit. The theories and problems related to this part are discussed very clearly. From simple types of problems to complex problems, as well as past exam problems related to this part are also discussed.

    Here is exactly what we cover in this course:

    මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9 Tutorials related to this section are also included here. Get the problems and theory tutorials related to the video sections through the link here. The video sections here provide a complete understanding of the entire movement section. If you have any problems, you can comment in the section related to the lesson. If you want to connect with the teacher, you can connect through the Telegram link below https://t.me/+6FqlNB1dJExlOWI9

    • සිද්ධාන්ත පැහැදිලි කිරීම
      • දෛශික දෙකක සම්ප්‍රයුක්තය සෙවීම 01:11:36
      • දෛශික පුහුණු ගැටළු 01:08:13
      • බල සමතුලිතතාවය 00:31:15
      • බල ඝුර්ණය සිද්ධාන්ත 00:48:49
      • ගුරුත්වකේන්ද්‍රය සිද්ධාන්ත 01:11:46
      • බල සමාන්ත්‍රස්‍ර ප්‍රමය 00:27:44
      • දන්ඩක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම 00:12:48
      • බහුවරණ විවරණය 01 01:30:06
      • බහුවරණ විවරණය 02 00:38:09
      • බහුවරණ විවරණය 03 00:58:09
  • Course Assets

    • Tute 01
    • Tute 02
    • Tute 03
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

Vector and force balance

මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9 Tutorials related to this section are also included here. Get the problems and theory tutorials related to the video sections through the link here. The video sections here provide a complete understanding of the entire movement section. If you have any problems, you can comment in the section related to the lesson. If you want to connect with the teacher, you can connect through the Telegram link below https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.1,200.00 Rs.1,800.00

This Course Include

12 videos
4 Papers
5 Guide Book