මිනුම් උපකරණ | Study Pack

මිනුම් උපකරණ

මිනුම් උපකරණ සම්බන්ධ මුලික සිද්ධාන්ත හා ගැටළු

  • Description

    භෞතික විද්‍යාව හදාරන සිසුන් පළමුව අධ්‍යයනය කල යුතු කොටස වන්නේ ඒකක මාන සහ මිනුම් උපකරණ යන ඒකකයන් වේ එමගින් විෂය සම්පුර්ණයෙන් අද්‍යයනයට අවශ්‍යය අඩිතාලම දමනු ලැබේ මෙම ඒකකයේ දි සම්පුර්ණ පාඩම කොටස් වශයෙන් පැහැදිලි කොට ඇත එක් එක් මිනුම් උපකරණ වල භාවිතාය මෙන්ම දෝෂ ආදි සියල්ල සාකච්ඡා කොට ඇත පසුව විභාගය සඳහා පැමිණි ගැටලු මෙන්මගැටළු ආකෘති සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි සාකච්චා කොට ඇත

    What you’ll learn

    • විෂය අද්‍යයනය පිළිබඳ මුලික හැදින්වීම
    • භෞතික විද්‍යවේ භාවිතාවන ඒකක
    • මාන පිලිබඳ හැදින්වීම හා භාවිතාය
    • වර්නියර් සංකල්පය
    • වර්නියර් කැලිපරය
    • මයික්‍රෝමිටර් ඉස්කුරුප්පු ආමාණය
    • ගෝල මානය

    Here is exactly what we cover in this course:

    මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

    • සිද්ධාන්ත පැහැදිලි කිරීම
      • විෂය අද්‍යයනය පිළිබඳ මුලික හැදින්වීම 00:30:49
      • සංඛ්‍යා සහ උපසර්ග භාවිතාය 00:54:17
      • ඒකක සම්බන්ධ ගැටළු 00:29:52
      • මාන සම්බන්ධ හැදින්වීම 00:52:59
      • වර්නියර් සංකල්පය 01:02:37
      • වර්නියර් කැලිපරය 00:28:17
      • මයික්‍රෝමිටර් ඉස්කුරුප්පු ආමාණය 00:48:36
      • ගෝල මානය 00:54:08
      • ඒකක සම්බන්ධ බහුවරණ 00:40:47
      • මාන සම්බන්ධ බහුවරණ 00:40:07
  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

මිනුම් උපකරණ

මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.1,200.00 Rs.2,000.00

This Course Include

12 videos
5 Papers
2 Guide Book