-
Description
විද්‍යුත් ක්ෂේත්‍ර කොටසට උසස්පෙළ භෞතික විද්‍යාව විශය නිර්දේශයේ ඇති වැදගත් ඒකකයක් වේ ඒ සම්බන්ධ සියළු සිද්ධාන්ත සියල් පැහැදිලිව උගන්වනු ලබන වීඩියා් කොටස් වලින් යුක්ත වේ එමෙන්ම ඒ සම්බන්ධ සියළු පුහුණු ගැටළු සාකච්ඡා කරනු ලබන අතර පසුගිය විභාග ගැටළු විශාල ප්‍රමාණයක්ද මෙහිදී සාකච්චාවේ මෙම විඩියෝ කොටස් භාවිතයෙන් සම්පුර්ණ පාඩමම අවබෝධ කරගත හැකි වේ
Here is exactly what we cover in this course:
මෙම කොටස මිල දි ගත් පසු මිට අදාල අද්‍යයන කට්ටලය සතියේ වැඩකරන දින දෙකක් තුල දී නිවසටම ලබාදිමට අප ආයතනය කටයුතු කරනු ලබයි එමෙන්ම මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක දී පමණක් බව කරුණාවෙන් සලකන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- කූලෝම් නියමය 00:59:27
- ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තිවුරතාවය 01:42:57
- ස්ථිති විද්‍යුත් ස්‍රාවය 01:25:38
- ස්ථිති විද්‍යුත් විභවය 01:11:00
- ධාරිත්‍රක හා ධාරිතාවය 00:54:34
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
5.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
විද්‍යුත් ක්ෂේත්‍ර
මෙම කොටස මිල දි ගත් පසු මිට අදාල අද්‍යයන කට්ටලය සතියේ වැඩකරන දින දෙකක් තුල දී නිවසටම ලබාදිමට අප ආයතනය කටයුතු කරනු ලබයි එමෙන්ම මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක දී පමණක් බව කරුණාවෙන් සලකන්න
Reviews (1)
The best course