-
Description
උසස්පෙළ භෞතික විද්‍යාවේ වැදගත්ම ඒකකයක් ලෙස මෙම කොටස හැදින්විය හැකි වේ විශේෂයෙන් මෙම පාඩම සරල අවස්ථාවේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානු කූලව උගන්වනු ලබන වීඩියෝ කෙටස් මෙහි අන්තර්ගත වේ විශේෂයෙන් ගැටලු වර්ග විශාල ප්‍රමානයක් ද ඒවාට ආල පුහුණ ගැටළු ද සාකච්ඡා කරනු ලැබේ එමන්ම මෙම කොටසට අදාලව සියලුම පසුගිය විභාග ගැටළුද සකච්ඡා කරණු ලබන විඩියෝ කොටස් අන්තර්ගත වේ
What you’ll learn
- නිවුටන් නියම පැහැදිලි කිරිම
- නිවුටන් නියම ගැටළු ආකෘති
- නිවුටන් නියම පුහුණ ගැටළු
- රේඛිය ගම්‍යයතාවය
- බහුවරණ විවරනය 1
- බහුවරණ විවරනය 2
Here is exactly what we cover in this course:
මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9
-
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
- නිවුටන් නියම පැහැදිලි කිරිම 00:41:51
- නිවුටන් නියම ගැටළු ආකෘති 01:28:14
- නිවුටන් නියම පුහුණ ගැටළු 01:20:53
- රේඛිය ගම්‍යයතාවය 00:40:29
- බහුවරණ විවරනය 1 01:26:38
- බහුවරණ විවරනය 2 01:04:11
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
නිවුටන් නියම

Reviews (0)