තරළ ගිති විද්‍යාව | Study Pack

තරළ ගිති විද්‍යාව

ස්තිතික හා ගතික තරල සම්බන්ධ සිද්ධාන්ත හා ගැටළු සියල්ල

  • Description

    යාන්ත්‍ර විදයාව ඒකකයේ දි තරල ගති විද්‍යාව ඉතා වැදගත් වේ ස්ථිතික තරල මෙන්ම ගතික තරලයන් සම්බන්ධ සිද්ධාන්ත මාන අවබෝඛයක් තිබිම විභාග ජය උසස්ලෙස සමත් විමට ඉතාමත් වැගත් වේ මෙම කොටසේ දී මූලික සිද්ධාන්ත වඩාහොදින් පැහැදිල කරමින් ඊට අනුරුප පුහුණ ගැටලු මෙන්ම විභාග ගැටළු ද සාකච්ඡා කොට ඇත

    Here is exactly what we cover in this course:

    මෙම ඒකකයට අදාල නිබන්දන මෙම ගින් ම Dawnlood කර ගත හැකි වන අතර යම් ගැටලු ඇත් නම් ඒවා සාකච්චා කිරිමටද අවස්ථාව ඇත. ගුරුවරයා හා සම්බන්ධ වීමට පහත telegram channelඑකට සම්බන්ධ වන්න මෙම පාඨමාලාව වලංගු වන්නේ මිල දි ගත් දිනයේ සිට දින 750 ක් පමණක් බව කරුණාවෙන් සලකන්න

    • සිද්ධාන්ත පැහැදිලි කිරීම
      • ඝනත්වය හා තරලයක පිඩනය 00:35:24
      • ද්‍රවස්ථිතිය පුහුණ ගැටලු 01:16:59
      • වායුවක පිඩනය හා වුයාගෝලීය පිඩනය 00:09:52
      • ද්‍රවද්ථතික පිඩන නිසා ඇති වන බලයන් 00:30:00
      • ආකිමිඩිස් මුලධර්මය 00:27:24
      • ද්‍රව තුල වස්තු ගිල්වීමේ දී ඇතිවන බලයන් 00:34:57
      • ද්‍රව මානයේ සිද්ධාන්ත 00:12:25
      • U ණලයක් භාවිතයේන ද්‍රවයක ඝනත්වය සෙවිම 00:23:44
      • හෙයර් උපකරණය භාවිතායන් ද්‍රවයක ඝනත්වය සෙවිම 00:12:16
      • ස්ථිතික තරල පසුගිය විභාග බහුවරණ විවරණය 1 01:46:14
      • ස්ථිතික තරල පසුගිය විභාග බහුවරණ විවරණය 2 00:43:47
  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

තරළ ගිති විද්‍යාව

මෙම ඒකකයට අදාල නිබන්දන මෙම ගින් ම Dawnlood කර ගත හැකි වන අතර යම් ගැටලු ඇත් නම් ඒවා සාකච්චා කිරිමටද අවස්ථාව ඇත. ගුරුවරයා හා සම්බන්ධ වීමට පහත telegram channelඑකට සම්බන්ධ වන්න මෙම පාඨමාලාව වලංගු වන්නේ මිල දි ගත් දිනයේ සිට දින 750 ක් පමණක් බව කරුණාවෙන් සලකන්න

Rs.1,200.00 Rs.2,000.00

This Course Include

12 videos
5 Papers
2 Guide Book