-
Description
මෙම ඒකකය තුල මුලික වශයෙන්ම Finnish භාශාවේ භාවිතා වන Grammer සම්බන්ධව සාකච්ඡ කරනු ලැබේ. ඒ සඳහා Suomen mestari පෙතේ දෙවන පාඩමට අදාලව පුහුණ විම් සිදුකරනු ලැබේ. පුද්ගලානු බද්ධව ක්‍රියාපද වෙනස් වන ආකාරය මෙන්ම මුලිකව තමන් පිළිබඳ හැදින්වීමක් සිදුකර ආකාරය මෙම කොටස අවසානයේ දි තේරුම් ගත හැකි වේ. එමෙන්ම ක්‍රියපද සම්බන්ධව භාශාවේ ඇති K-P-T නිතිය සම්බන්ධව ද මෙම කොටස තුල සාකච්ඡා කරනු ලැබේ. මෙහි ඇති කොටස් හෙඳින් අද්‍යයනය කොට අවධානය යොමු කිරිම තුලින් හා පුහුණු වීම් මගින් භාෂාව වඩාත් හොඳන් ධාරනය කර ගැනිමට හැකිව ලැබේනු ඇත
What you’ll learn
- olla verbi පුද්ගලයා අනුව ක්‍රියාපද වෙනස් වන ආකාරය
- vartalo ක්‍රියාපද වර්ග කිහිපයක භාවිතය
- Minkämaalainen sinä olet (Kuuntele 01 )
- Minkämaalainen sinä olet
- K-P-T vaihtelu
Here is exactly what we cover in this course:
මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.
-
-
Basic Finnish Grammer
- Olla verbi 00:22:00
- verbin persoonat 00:16:17
- Harhoitus 15,16 and 18 (suomen mestari 01) 00:14:26
- Minkämaalainen sinä olet 00:17:45
- Negative form of verb to be 00:31:23
- K-P-T vaihtelu part 01 00:14:03
- K-P-T vaihtelu part 02 00:18:17
- Reading 01 ( oma suome 01 ) 00:17:43
-
Basic Finnish Grammer
-
Course Assets
- Tute 01
- Tute 02
- Tute 03
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (2)
-
Amali Preethika
me exercise wala n, sta, enne ai.. mona wage welawatada. tawa deyak partitive form eka gana qyala dennako
2025-01-19 19:54:27 -
Amali Preethika
grammer eke 15 videos qyala tibunata eke video dekaida aiye tiyenne. oyata puluwanda grammer kotasedi "lla" ena vidiya singular plural wenas wena vidiya ara partitive form ekath qyala dennako. e tika qyala dunna nm godak hondai.
2024-12-06 14:59:49
Trailer video
Finnish Grammer 01
මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.
Reviews (0)