"ශ්‍රී ලංකීය අධ්‍යපනයේ නවමු මාණයන් සොයා යන අප ආයතනයේ මුලික වශයෙන් සිදුකරනු ලබන්නේ දුරස්ත අධ්‍යපනය තුලින් සිසු දරු දැරියන්ගේ අධ්‍යපණ මට්ටම උසස් කිරිම සඳහා නිර්මානයයි මෙහිදි ගුරුවරා විසින් අදාල විශය සිද්ධාන්ත පැහැදිලි කරනු ලබන වීඩියෝ කොටස් සමග ලබාදෙන අනෙකුත් පොත් කට්ටල මගින් සිසුන් අධ්‍යපන කටයුතු සාර්ථකව සිදුකර ගත හැකි වේ"