Basic Finnish Language
Finnish භාෂාව ඉගේනිම සඳහා මුලික අඩිතාලම මෙමගින් සැපයේ
- Created by Warna Udayanga
-
Description
ලෝකයේ පවතින විවිධ භාෂාවන් අතුරින් Finnish භාෂාව ලාංකිකයන් හට වර්තමානයේ වැදගත් වී ඇත. Finland බලා යාමේ දි Finnish භාෂාව දැන සිටීම ඉතා වැගත් වන බැවින් ඒ සඳහා මෙම පාඨමාලාව සකස් කොට ඇත. Finnish භාෂාව හැසිරවීමේ දී අවශ්‍යය වන වචන මනාව හුරුකිරිම මෙම පාඨමාලව මගින් සිදුකර ගත හැකි වේ. මේ සඳහා විඩියෝ කොටස් මෙන්ම නිබන්ධනයන් ද මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් ශ්‍රවනය සහ වචන උච්චාරනය සම්බන්ධව මුලික අදහසක් ලබාගැනීමට මෙමගින් හැකියාව ඇත.
What you’ll learn
- භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
- හෝඩිය පිළිබඳ මුලික අවබෝධය
- සතියේ දින පිළිබඳ අවබෝධය
- අංක කියවිමට පුහුණ කිරීම
Here is exactly what we cover in this course:
මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත.
-
-
භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
- භාෂාව ඉගෙනීම පිලිබඳ හැදින්වීම 00:06:39
- හොඩිය හා මුලික වචන හුරුව 00:20:21
- සුභ පැතුම් සිදුකරණ ආකාරය 00:10:14
- සතියේ දින පිළිබඳ හැදින්වීම 00:16:47
- සංඛ්‍යාවන් කියවීම පිළිබඳ අවබෝධය 00:21:59
- මුලික වර්ණ වල නම් 00:10:23
- පවුලේ සාමාජිකයින් 00:08:20
- Listening 01 (Kuuntele 01) 00:15:29
- Listening 02 (Kuuntele 02) 00:11:55
- Finnish vowels (Leson 01) 00:20:40
- වේලාව කියන්නේ කොහොම ද (part 01) 00:11:30
- වේලාව කියන්නේ කොහොම ද (part 02) 00:08:49
- කාලගුණය සම්බන්ධ විස්තර කිරීම 00:07:48
-
භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
-
Course Assets
- Tute 01
- Tute 02
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (6)
-
Sachin Wijegunasekara
cant play the videos
2025-01-14 12:29:19Sachin WijegunasekaraVery nice explanation and good tutes.great work sir!!!
2025-01-14 14:15:54 -
chandima wijesooriya
Tute download karaganne kohomada
2024-12-16 23:10:59 -
Viraj Sajith
Vedios 13 sir thiuenne
2024-12-05 12:04:19 -
Wanni Archchi Kankanamge Indika Thushantha
How to pay this course
2024-11-25 10:10:51 -
admin studypack
Yes shure you can buy
2024-11-24 23:15:47admin studypackemail us [email protected]
2024-11-24 23:49:57 -
Duwendra Dissanayake
Want to buy
2024-11-24 21:11:18Duwendra Dissanayake2024-11-24 21:11:34
Trailer video
Basic Finnish Language
මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත.
Reviews (0)