Basic Finnish Language | Study Pack

Basic Finnish Language

Finnish භාෂාව ඉගේනිම සඳහා මුලික අඩිතාලම මෙමගින් සැපයේ

  • Description

    ලෝකයේ පවතින විවිධ භාෂාවන් අතුරින් Finnish භාෂාව ලාංකිකයන් හට වර්තමානයේ වැදගත් වී ඇත. Finland බලා යාමේ දි Finnish භාෂාව දැන සිටීම ඉතා වැගත් වන බැවින් ඒ සඳහා මෙම පාඨමාලාව සකස් කොට ඇත. Finnish භාෂාව හැසිරවීමේ දී අවශ්‍යය වන වචන මනාව හුරුකිරිම මෙම පාඨමාලව මගින් සිදුකර ගත හැකි වේ. මේ සඳහා විඩියෝ කොටස් මෙන්ම නිබන්ධනයන් ද මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් ශ්‍රවනය සහ වචන උච්චාරනය සම්බන්ධව මුලික අදහසක් ලබාගැනීමට මෙමගින් හැකියාව ඇත.

    What you’ll learn

    • භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
    • හෝඩිය පිළිබඳ මුලික අවබෝධය
    • සතියේ දින පිළිබඳ අවබෝධය
    • අංක කියවිමට පුහුණ කිරීම

    Here is exactly what we cover in this course:

    මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.

    • භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
      • භාෂාව ඉගෙනීම පිලිබඳ හැදින්වීම 00:06:39
      • හොඩිය හා මුලික වචන හුරුව 00:20:21
      • සුභ පැතුම් සිදුකරණ ආකාරය 00:10:14
      • සතියේ දින පිළිබඳ හැදින්වීම 00:16:47
      • සංඛ්‍යාවන් කියවීම පිළිබඳ අවබෝධය 00:21:59
      • මුලික වර්ණ වල නම් 00:10:23
      • Listening 01 (Kuuntele 01) 00:15:29
  • Course Assets

    • Tute 01
    • Tute 02
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

Basic Finnish Language

මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.

Rs.1,500.00 Rs.2,000.00

This Course Include

25 videos
6 Papers
1 Guide Book