කාර්්‍යය හා ශක්තිය | Study Pack

කාර්්‍යය හා ශක්තිය

කාර්්‍යය හා ශක්තිය සම්බන්ධ මුලික සිද්ධාන්ත හා ගැටලු සියල්ල ස

  • Description

    යාන්ත්‍ර විදයාව කොටසේ නිවුටන් නියම මෙන්ම ගැටළු විසදීමේදි වැදගත් වන කොටසක් ලෙස මෙම කාර්්‍යය හා ශක්තිය කොටස සැලකිය හැකි වේ විශේෂයෙන්ම චාලක ශක්තිය යාන්ත්‍රික විභව ශක්තිය මෙන්ම භ්‍රමන චාලක ශක්ති පිළිබඳවද මෙහි දි සලකා බලා ඇත මෙහි සිද්ධාන්ත සියළ්ලම මනාව පැහැදිල කොට ඇති අතර පසුව විශේෂ පුහුණ ගැටළු මෙන්ම පසුගිය විභාග වලට අදාල බහුවරණ හා රචනා ගැටලු සියල්ල මෙහි දී සාකච්ඡා කොට ඇත

    What you’ll learn

    • කාර්්‍යය සිද්ධාන්ත
    • රේඛිය චාලක ශක්තිය
    • විභව ශක්තිය
    • භ්‍රමණ චාලක ශක්තිය
    • ප්‍රථ්‍යස්ථතා විභව ශක්තිය

    Here is exactly what we cover in this course:

    මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

    • සිද්ධාන්ත පැහැදිලි කිරීම
      • කාර්්‍යය සම්බන්ධ සිද්ධාන්ත 00:51:40
      • ශක්ති සංස්ථිතිය සිද්ධාන්ත 00:13:05
      • ගුරුත්වාකර්ෂන විභව ශක්තිය 00:37:47
      • රේඛිය හා භ්‍රමණ චාලක ශක්තිය සිද්ධාන්ත 00:26:54
      • යාන්ත්‍රික ශක්තිය සිද්ධාන්ත 00:10:20
  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

කාර්්‍යය හා ශක්තිය

මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.600.00 Rs.1,000.00

This Course Include

16 videos
3 Papers
5 Guide Book