-
Description
උසස්පෙළ භෞතික විද්‍යා විශය නිර්දේශයේ ඇති වැදගත් කොටසක් ලෙස මෙම දෛශික කොටස හැදින්විය හැකි වේ ඒ සම්බන්ධ සිද්ධාන්ත සියල්ල සාකච්චා කරනු ලබන අතර පුහුණු ප්‍රශ්ණ මගින් විශය තව දුරටත් පැහැදිලි කරනු ලබයි ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්න සියල්ල සාකච්චා කරනු ලබන වීඩියෝ කොටස් මෙහි අනතර්ගත වේ
Here is exactly what we cover in this course:
මෙම කට්ටලය මිල දි ගත් පසු අදාල පොත වැඩ කරන දින දෙකක් තුල නිවරසටම ලැබිමට සලස්වනු ලැබේ මෙහි ඇති ඕනෑම විඩියෝ කොටසක් නැරඹිය හැක්කේ අවස්ථා පහක දී පමණක් බව සලකන්න ඒබැවින් මිතුරන් සමග මෙම පිවිසිම බෙදැගැනීම මගින් ඔබට නැරඹීමට ඇති අවස්ථාවන් අහිමි කර නොගන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- දෛශික ආකලනය 01:11:36
- දෛශික ආකලනය සම්බන්ධ ගැටලු 01:08:13
- බල සමතුලිලතාවය 00:31:15
- බල ඝුර්ණය සිද්ධාන්ත 00:48:49
- ගුරුත්ව කේන්ද්‍රය 01:11:46
- බහුවරණ පැහැදිලිකිරිම් 1 01:11:46
- බහුවරණ පැහැදිලිකිරිම් 2 01:11:46
- බහුවරණ පැහැදිලිකිරිම් 3 01:11:46
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- Vector Book
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (1)
-
Buddhini Yasasmi
දෛශික නම් හොදින් තේරුණා සර් පැහැදලිව කියලා දෙනවා ඒක ගොඩක් වටිනාව සර් ගොඩක් ස්තූති
2022-07-15 13:21:55
Trailer video
දෙශික හා බල සමතුලිතතාව

Reviews (0)