ආලෝක වර්තනය (Refraction Of light )
Theories and problems related to the refraction of light
- Created by වරුණ උදයංග
-
Description
ආලෝක වර්තනය සම්බන්ධ මුලි සිද්ධාන්ත හා ගැටලු මෙම කොටස තුල ආවරණය කරනු ලැබේ. වර්තනය සම්බන්ධ මුලික නියම වල සිට ඒවායේ යෙදීම් එනම් මුලික වර්තන ගැටළු සත්‍යය ගැඹුර දෘෂ්‍යය ගැඹුර මෙන්ම ප්‍රිස්ම තුලින් වර්තය සම්බන්ධ සිද්ධාන්ත සියල්ල අවාරණය කරනු ලැබේ. මෙම කොටස් වලට ආදාල පුහුණු ගැටළු මෙන්ම විභාග ගැටළු සියල්ලම ආවරණය කරනු ලැබේ. අදාල නිබන්ධනයන් මෙහි ඇති link මගින් ලබාගත හැකි වේ The basic principles and problems related to the refraction of light are covered in this section. From the basic laws of refraction to their applications, i.e. basic refraction problems, true depth, optical depth, and the theory of refraction through prisms, all are covered. All practice problems and exam problems related to these sections are covered. The relevant tutorials can be accessed through the link here.
What you’ll learn
- මුලික ප්‍රකාශ ක්‍රියාවලි
- ආලෝක වර්ථනය හා වර්ථනාංකය
- සත්‍යය ගැඹුර හා දෘෂ්‍යය ගැඹුර
- අවධිකෝණය පුර්ණ අභ්‍යන්තර පරාවර්ථනය
- ප්‍රිස්ම තුලින් වර්ථනය
- පුහණු ගැටළු සාකච්ඡාව
- වර්ථවය සම්බන්ධ විභාග බහුවරණ විවරණය
- රචනා ප්‍රශ්න විවරණය
Here is exactly what we cover in this course:
මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9 Tutorials related to this section are also included here. Get the problems and theory tutorials related to the video sections through the link here. The video sections here provide a complete understanding of the entire movement section. If you have any problems, you can comment in the section related to the lesson. If you want to connect with the teacher, you can connect through the Telegram link below https://t.me/+6FqlNB1dJExlOWI9
-
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
- විද්‍යුත් චුම්භක වර්ණාවලිය හා දෘෂ්‍යය පරාසාය
Free - Click To Watch
- ප්‍රකාශ ක්‍රියාවලි 00:15:18
- ආලෝක වර්ථය 00:17:26
- මාද්‍යයක වර්තනාංකය 00:28:27
- ස්නෙල් නියමය 00:10:30
- සත්‍යය ගැඹුර හා දෘෂ්‍යය ගැඹුර 00:22:51
- දෘෂ්‍යය විස්ථාපණය 00:37:43
- MCQ Discusion 01 (1982-1988) 00:58:04
- MCQ Discusion 01 (1989-1995) 00:29:41
- MCQ Discusion 01 (1995-2002) 00:41:51
- MCQ Discusion 01 (2005-2011) 00:27:55
- විද්‍යුත් චුම්භක වර්ණාවලිය හා දෘෂ්‍යය පරාසාය
Free - Click To Watch
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video

Reviews (0)