මිනුම් උපකරණ | Study Pack

මිනුම් උපකරණ

භෞතික විදයාවේ මුලික කොටස් සලකා බලයි

  • Description

    ඔබ විසින් මිල දි ගන්නා මෙම පාඩම් කොටස ඇනවුම් කල දිනයේ සිට දින 30 ක් තුල කල් ඉකුත් වීම සිදුවේ එමෙන්ම එක් විඩියෝ කොටසක් නැරඹිම ආරම්භ කොට පැය 24 ක කලායක ට පසු එම විඩියෝ කොටස කල් ඉකුත් වන බව සලකන්න

    What you’ll learn

    • ඒකක හා මාන වල වැදගත් කම
    • මාන පිළිබඳ විශ්ලේෂනය
    • මාන මගින් සූත්‍ර වියුත්පන්න කිරිම
    • වර්නියර් කැලිපරය
    • ගෝලමානය
    • මයික්‍රෝ මිටර් ඉස්කුරුප්පු ආමාණය
    • චල අන්වීක්ෂය
    • බහුවරණ ප්‍රශ්න

    Requirements

    • උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ

    Here is exactly what we cover in this course:

    අදාල සිද්ධනාත්යන් පැහැදිලිව උගන්වනු ලබන විඩියෝ කොටස් මෙහි අන්තර්ගත වේ මෙහි සපයා ඇති විඩියෝ කොටස් මෙන්ම නිබන්ධනය භාවිතයෙන් මනාව විශය කරුණු අවබෝධය ලබාගත හැකිවේ මෙම පාඩමට අදාල වන පොාත් කට්ටලය ඔබ මෙය ඇනවුම් කිරීමෙන් දින තුනක් ඇතුලත නිවසටම ලැබෙනු ඇත අමතර කරුණු සියල්ල යාවත්කාලීන කරන බැවින් නිරන්තරයෙන් ඔබට අප හා සම්බන්ධ වීමට හැකියාවක් ඇත

    • සිද්ධාන්ත පැහැදිලිකිරීම්
      • භෞතික විද්‍යාවේ හැදින්වීම 1 00:30:49
      • ඒකක භාවිතය සම්බන්ධ සිද්ධාන්ත 00:54:17
      • ඒකක භාවිතය සම්බන්ධ සිද්ධාන්ත 2 00:29:52
      • මාන විශ්ලේෂනය 00:52:59
      • වර්නියර් සංකල්පය 01:02:37
      • වර්නියර් කැලිපරය 00:28:17
      • මයික්‍රෝමිටර් ඉස්කුරුප්පුආමාණය 00:48:36
      • ගෝලමානය 00:54:08
  • Course Assets

    • Text Book
  • Student feedback

    5.0
    Course Rating
    100 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (1)

    • Yasiru Manorathna Revision Class Student

      මට මුකුත් බැරිව ඉදියේ දන් නම් ගොඩක් සතුටුයි මේ පාඩම් ටික ගැන සර් හෙඳට කියාලා දෙනවා ඇත්තටම මුලික දැනුම අඩු ලමයකුට උනත් පැහැදලිව තේරුම් ගන්න පුළුවන් ඇත්තටම ගොඩක් පින් සර්

    Submit Review

Submit Discussion

Comments (1)

  • Waruna Udayanga
    rgwrahgwearhewrh
    2021-07-29 10:53:12
    Waruna Udayanga
    ryghearyhgeyhg
    2021-07-29 10:53:22

Trailer video

මිනුම් උපකරණ

අදාල සිද්ධනාත්යන් පැහැදිලිව උගන්වනු ලබන විඩියෝ කොටස් මෙහි අන්තර්ගත වේ මෙහි සපයා ඇති විඩියෝ කොටස් මෙන්ම නිබන්ධනය භාවිතයෙන් මනාව විශය කරුණු අවබෝධය ලබාගත හැකිවේ මෙම පාඩමට අදාල වන පොාත් කට්ටලය ඔබ මෙය ඇනවුම් කිරීමෙන් දින තුනක් ඇතුලත නිවසටම ලැබෙනු ඇත අමතර කරුණු සියල්ල යාවත්කාලීන කරන බැවින් නිරන්තරයෙන් ඔබට අප හා සම්බන්ධ වීමට හැකියාවක් ඇත

Rs.1,800.00

This Course Include

18 videos
2 Papers
2 Guide Book