ධාරාවිද්‍යුතය බහුවරණ | Study Pack

ධාරාවිද්‍යුතය බහුවරණ

ධාරාවිද්‍යුතය ඒකකයට අදාල පසුගිය විභාගවල බහුවරණ ගැටළු

  • Description

    ධාරාවිද්‍යුතය ඒකකයේ ගැටලු විසඳීමේ දී ඒ සම්බන්ධ පසුගිය විභග ගැටලු සිදුකිරිම ඉතාමත් වැදගත් වේ ඒ සම්බන්ධ ප්‍රශ්න 1986 සිට වර්තමානය දක්වා සියළු ගැටලු මෙහි සාකච්ඡා කොට ඇත එමගින් ගැටළු විසඳිමේ දී භාවිතා වන කෙටි ක්‍රම විශාල ප්‍රමාණයක් සාකච්ඡා කොට ඇත මෙම විවරණයන් නැවත නැවත හොඳින් බලා ඇති අඩුපාඩු හදුනා ගැනිම මගින් විෂය ට උසස් සාමාර්ථයක් ලබාගැනිමට හැකි වේ

    Here is exactly what we cover in this course:

    මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

ධාරාවිද්‍යුතය බහුවරණ

මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.1,200.00 Rs.2,000.00

This Course Include

25 videos
2 Papers
1 Guide Book