-
Description
තාප සන්නයනය සම්බන්ධ මුලික සිද්ධාන්ත හා ප්රශ්න සියල්ල මෙහිදී සලකා බලනු ලැබේ
What you’ll learn
- තාප සන්නයනය
- සර්ල් ක්රමයෙන් දන්ඩ තාප සන්නායකතාවය සෙවිම
- රබර් නලයක තාප සන්නයාකතාවය සෙවීම
- 1980 සිට බහුවරණ ප්රශ්න විවරණය
- 1980 සිට රචනා ප්රශ්න විවරණය
- 1980 සිට වයුහගත රචනා ප්රශ්න විවරණය
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
තාපය ඒකකයේ ඇති වැදගත් කොටසක් ලෙස මෙම අනු කොටස සැලකිය හැකි වේ ඒ සම්බන්ධ සිද්ධාන්ත සියල්ල පැහැදිලිව සාකච්ඡා කරනු ලබන අතර ප්රයෝගික පරීක්ෂන සියල්ලම සලකා බලනු ලැබේ පුහුණු ප්රශ්න සාකච්ඡා කරනු ලබන අතර 1980 සිට මෙම ඒකකයට අදාල සියළුම පසුගිය විභාග ප්රශ්න පත්රයන් වල බහුවරණ ප්රශ්න වයුහගත රචනා ප්රශ්න හා රචනා ප්රශ්ණ සිල්ල විවරණය කරනු ලැබේ අදාල නිබන්ධනයන් බාගත කර ගැනීමේ හැකියාව ඇත
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- පුහුණ රචනා ප්රශ්න 00:51:54
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
තාප සන්නයනය

Reviews (0)