ඔක්සිකරණ- ඔක්සිහරණ
රසායන විද්‍යාවේ වැදගත්ම ඒකකයක් වේ ඊට අදාල සිද්ධාන්ත හා
- Created by සනත් වික්‍රමසිංහ
-
Description
උසස්පෙළ රසායන විද්‍යාවේ වැදගත්ම ඒකකයක් ලෙස මෙය හැදින්විය හැකි වේ මුලික ගණනය කිරිම් සියල්ල සිදුකිරීම සඳහා මෙම ඒකකය ඉතාමත් වැදගත් වේ විශේෂයෙන් රසායන ප්‍රතික්‍රියා ලිවිම සම්බන්දව හා ඒවා තුලිත කිරීම සම්බන්දයෙන් මුලික අවබෝධයක් මෙමගින් ලබාගත හැකි වේ
Here is exactly what we cover in this course:
මෙම ඒකකය මිල දී ගත් පසු එම ඒකකයට අදාල නිබන්ධන කට්ටලය වැඩකරන දින දෙකක් තුල නිවසටම ලබාගත හැකි වේ මෙම පිවිසිම මගින් එක් විඩියෝමක් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් බැවින් මිතුරන් සමග පිවසීම බෙදා ගැනීමෙන් වලකින්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- ඔක්සිකරණ අංකය
Free - Click To Watch
- ඔක්සිකරණ අංකය නිර්ණය කිරීම 1 01:12:40
- ඔක්සිකරණ අංකය නිර්ණය කිරීම 2 00:37:45
- ද්වීදධාකරන ප්‍රතික්‍රියා 00:50:02
- ප්‍රතික්‍රියා තුලිත කිරීම 01:23:49
- ප්‍රතික්‍රියා තුලිත කිරීමේ උදාරණ 00:30:32
- අර්ධ ප්‍රතික්‍රියා 00:54:50
- භාෂ්මික මාද්යයයේ ප්‍රතික්‍රියා තුලිත කිරීම 01:20:13
- ඔක්සිකරණ අංකය
Free - Click To Watch
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
ඔක්සිකරණ- ඔක්සිහරණ
මෙම ඒකකය මිල දී ගත් පසු එම ඒකකයට අදාල නිබන්ධන කට්ටලය වැඩකරන දින දෙකක් තුල නිවසටම ලබාගත හැකි වේ මෙම පිවිසිම මගින් එක් විඩියෝමක් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් බැවින් මිතුරන් සමග පිවසීම බෙදා ගැනීමෙන් වලකින්න
Reviews (0)