-
Description
උසස්පෙළ භෞතික විද්‍යාව කොටසේ වැදගත් ඒකකයක් ලෙස මෙම ආලෝකය කොටස සැලකිය හැකි වේ විශේෂයෙන් රචනා ප්‍රශ්නයක් වයුහගත ප්‍රශ්නයක් හා බහුවරණ කිහිපයක් ප්‍රශ්න පත්‍රයේ දී මෙම ඒකකයෙන් ලැබේ එම නිසා මෙම ඒකකය මැනවින් ඉගෙන ගැනීම මගින් භෞතික විද්‍යාව විශය සඳහා උසස් සාමාර්ථයක් ලගැනීම හේතුවේ සම්පුර්ණ සිද්ධාන්ත පැහැදිලි කොට ඇති අතර පුහුණු ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමානයක් ද අන්තර් ගත වේ එමෙන්ම පසුගිය විභාගයන් වල දී ලැබුණු බහුවරණ වයුහගත හා රචනා ප්‍රශ්න සියල්ල මෙහි විවරණය කොට ඇත
Here is exactly what we cover in this course:
මෙම ඒකකය ඇනුම් කල විට වැඩකරන දින දෙකක් තුල දී අදාල වැඩපොත් සහිත කට්ටලය නිවසටම ලැබිමට සලස්වනු ලබයි මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක දීපමණි එම නිසා මෙම පිවිසිම වෙනත් මිතුරන් සමග බෙදැගැනීමෙන් ඔබ අවස්තාවන් මග හැරෙනු ඇති බව කරුණාවෙන් සලකන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- ආලෝක වර්ථනය 01:32:09
- වර්ථනයේ යෙදිම් 00:59:14
- ප්‍රිස්ම තුලින් සිදුවන වර්ථනය 01:16:00
- වර්නාවලිමාණය 00:43:14
- කාච තුලින් සිදුවන වර්ථනය 01:02:40
- මිනිස් ඇසේ වර්ථනය 00:19:41
- සරළ අන්වීක්ෂය 00:10:20
- සංයුක්ත අන්වීක්ෂය 00:17:28
- නක්ෂත්‍ර දුරේක්ෂය 00:08:35
- භූ දුරේක්ෂය 00:05:24
- වර්තනය සම්බන්ධ බහුවරණ 01:32:26
- ප්‍රිස්ම සම්බන්ධ බහුවරණ 00:05:24
- කාච සම්බන්ධ බහුවරණ 01:41:22
- මිනිස් ඇස සම්බන්ධ බහුවරණ 00:44:32
- ප්‍රකාශ උපකරණ සම්බන්ධ බහුවරණ 00:24:58
- කාච පිළිබඳ මුලික හැදින්වීම 01:03:33
- උත්තල කාච තුලින් වර්තනය 01:06:56
- අවතල කාච තුලින් වර්තනය 01:12:57
- තාච සුත්‍රය වයුත්පන්න කිරීම 01:13:54
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
5.0Submit Review
-
Submit Discussion
Comments (3)
-
samitha nirmala
නියමයි සර් ගොඩක් ස්තූති හොදින් තේරුණා
2022-07-15 13:28:27 -
Ama Seemanthini
මුලදි අමාරුයි කියලා හිතුනත් සර්ගෙ මඟපෙන්වීම යටතේ සිද්ධාන්ත කොටස් නිරවුල්ව පැහැදිලි කර ගන්න පුලුවම් වුනා පසුව සර් දුන්න ප්‍රශ්න කරද්දී ඒවා තවත් හොඳට තහවුරු වුනා දැන් මගේ ආසම පාඩම ආලෝකය තමයි..thank you sir💖
2021-09-28 07:18:09Ama Seemanthini2021-09-28 07:18:26 -
Waruna Udayanga
dfdf
2021-07-23 12:52:37
Trailer video
ආලෝකය
මෙම ඒකකය ඇනුම් කල විට වැඩකරන දින දෙකක් තුල දී අදාල වැඩපොත් සහිත කට්ටලය නිවසටම ලැබිමට සලස්වනු ලබයි මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක දීපමණි එම නිසා මෙම පිවිසිම වෙනත් මිතුරන් සමග බෙදැගැනීමෙන් ඔබ අවස්තාවන් මග හැරෙනු ඇති බව කරුණාවෙන් සලකන්න
Reviews (1)
දැයේ දරුවන්ගේ නැණස පාදන්න ඉතා විශිෂ්ට අන්දමේ උත්සාහයක්.