ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය
ඉලෙක්ට්‍රෝඩ රසායනය සම්බන්ධයෙන් සකාච්චා කරනු ලබයි
- Created by සනත් වික්‍රමසිංහ
-
Description
රසායන විද්‍යාවේ Physical Chemistry හී ඉලෙක්ට්‍රෝඩ සමතුලිතා තාවයට අදාල සිද්ධානත්හා ප්‍රශ්ණ සියල්ල මෙහිදි සලකා බලයි
What you’ll learn
- ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය
- සම්මත හයිඩ්රජන් ඉලෙක්ට්‍රෝඩ
- සම්මත කෝෂ අංකනය
- සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ විභවය මැනීම හා ප්‍රමාණාත්මකව ඉදිරිපත්කිරීම
- විද්‍යුත් රසායණික ශ්‍රේණිය
Here is exactly what we cover in this course:
රසායන විද්‍යාව අධය්‍යනය කරන දරුවන් හට වදා වැදගත් කොටසක් ලෙස මෙම කොටස සැලිකිය හැකිවේ. මෙම කොටසට අදාල සිද්ධාන්ත සියල්ල ගුරුවරයා විසින් උග්වනු ලබන විඩියෝ කොටස් මෙහි අනතර්ගත වන අතර පසුගිය වර්ෂයන් වලට අදාල සියළු විභග ප්‍රශ්ණ මෙහි සාකච්චා කොට ඇත. මෙම පාඨමාලව මිලදි ගත් පසු අදාල වැඩපොත වැඩකරන දින දෙකක් තුල දී ඔබේ නිවසටම ලැබීමට සලස්වන ලබයි එමෙන්ම මෙහි ඇති වීඩියෝ කොටසක් නැරඔිය හැකි උපරීම වාර ගණන පහක් බව මතක තබාගත යුතුවේ. එබැවින් ඔබගේ (Login ) ඇතුළුවීම මිතුරන් සමග බෙදාගැනීමෙන් වලකින ලෙස ඉල්ල සිටිමු
-
-
ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය සම්බන්ධ සිද්ධාන්ත
- ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය 01:38:44
- සම්මත හයිඩ්රජන් ඉලෙක්ට්‍රෝඩය 01:11:56
- විද්‍යුත් රසායණික ශ්‍රේණිය 02:01:12
- විද්‍යුත් විච්ඡේදනය 00:30:21
- විද්‍යුත් විච්ඡේදනය 2 00:41:59
- ෆැරඬේ නියම 01:38:44
- බහුවරණ ප්‍රශ්න 1 01:38:44
- බහුවරණ ප්‍රශ්න 2 01:38:44
- රචනා ප්‍රශ්ණ සාකච්චාව 1 01:38:44
- රචනා ප්‍රශ්ණ සාකච්චාව 2 01:38:44
- රචනා ප්‍රශ්ණ සාකච්චාව 3 01:38:44
- රචනා ප්‍රශ්ණ සාකච්චාව 4 01:38:44
- රචනා ප්‍රශ්ණ සාකච්චාව 5 01:38:44
-
ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය සම්බන්ධ සිද්ධාන්ත
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video

Reviews (0)