ස්ථිති විද්‍යුත් විභවය | Study Pack

ස්ථිති විද්‍යුත් විභවය

ස්ථිති විද්‍යුත් විභවය සම්බන්ෂ මුලික සිද්ධාන්ත හා ප්‍රශ්න

  • Description

    විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයේ ඇති ඉතා වැදගත් එකකයක් ලෙස මෙම කොටස සැලකිය හැකිවේ ඊට අදාල සිද්ධාන්ත හා ප්‍රශ්න සියල්ල මෙහිදී සලකා බලනු ලබයි

    What you’ll learn

    • ස්ථිති විද්‍යුත් විභවය
    • සන්නායක ගෝල වල විභවය
    • සමවිභව පෘෂ්ඨ
    • ආදර්ශ පුහුණු ප්‍රශ්ණ
    • 1980 සිට විභාග බහුවරණ ප්‍රශ්න
    • 1980 සිට විභාග රචනා ප්‍රශ්න

    Here is exactly what we cover in this course:

    විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයේ ඇති ඉතා වැදගත් එකකයක් ලෙස මෙම කොටස සැලකිය හැකිවේ ඊට අදාල සිද්ධාන්ත හා ප්‍රශ්න සියල්ල මෙහිදී සලකා බලනු ලබයි ඔබ මෙම කොටස මිල දි ගත්විට අදාල නිබන්ධනයන් ඔබට බාගත කරගැනීමට හැකිවාය ඇත සියළුම සිද්ධාන්ත ඉතා පැහැදිලිව සාකච්ඡා කරනු ලබන අතර ඊට අදාල පුහුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මෙන්ම පසුගිය විභාග ප්‍රශ්නයන්ද සාකච්ඡා කරනු ලබයි මෙමගින් කිසිදු උපකාරක පන්තියකට සාභාගි නොවී මෙම කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කරගත හැකි වේ

    • සිද්ධාන්ත පැහැදිලිකිරීම්
      • ස්ථිති විද්‍යුත් විභවය 01:41:05
      • සන්නායක ගෝල වල විභවය 01:07:24
      • සමවිභව පෘෂ්ඨ 01:07:24
      • ආදර්ශ බහුවරණ සාකච්ඡාව 01 01:07:24
      • ආදර්ශ බහුවරණ සාකච්ඡාව 02 01:07:24
  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    5.0
    Course Rating
    100 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (1)

    • Duranga Sewmini Studypack Student

      very good explanations

    Submit Review

Submit Discussion

Comments (2)

  • Sandamini Dayaratna
    ගොඩක් පැහැදිලිව සරලව කියලා දුන්නා... thank you sir 💗
    2022-05-10 20:23:27
  • savani maleesha
    විද්යුත් ක්ෂේත්‍රය පාඩමේ සරල තැන ඉදන් සියලු කරුණු පැහැදිලි කරලා තියෙයි..ප්‍රශ්න සාකච්ඡාවෙන් සිද්ධාන්ත හොදින් තේරුම් ගන්න පුලුවන්...Thank you sir✨️
    2022-05-10 15:00:37

Trailer video

ස්ථිති විද්‍යුත් විභවය

විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයේ ඇති ඉතා වැදගත් එකකයක් ලෙස මෙම කොටස සැලකිය හැකිවේ ඊට අදාල සිද්ධාන්ත හා ප්‍රශ්න සියල්ල මෙහිදී සලකා බලනු ලබයි ඔබ මෙම කොටස මිල දි ගත්විට අදාල නිබන්ධනයන් ඔබට බාගත කරගැනීමට හැකිවාය ඇත සියළුම සිද්ධාන්ත ඉතා පැහැදිලිව සාකච්ඡා කරනු ලබන අතර ඊට අදාල පුහුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මෙන්ම පසුගිය විභාග ප්‍රශ්නයන්ද සාකච්ඡා කරනු ලබයි මෙමගින් කිසිදු උපකාරක පන්තියකට සාභාගි නොවී මෙම කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කරගත හැකි වේ

Rs.1,800.00

This Course Include

10 videos
2 Papers
3 Guide Book