කාර්්‍යය හා ශක්තිය | Study Pack

කාර්්‍යය හා ශක්තිය

කාර්්‍යය හා ශක්තිය සම්බන්ධ මුලික සිද්ධාන්ත හා ගැටළු

  • Description

    කාර්්‍යය හා ශක්තිය සම්බන්ධ මුලික සිද්ධාන්ත සියල්ල මෙහි දී පැහැදිලි කොට ඇත. නිබන්ධනයන් බාගත කර ගැනීමට හැකියාවක් ඇත. සෑම කොටසක් ම ආවරණය වන පරිදි ප්‍රශ්න අන්තර්ගත වන අතර මෙම කොටසට අදාල පසුගිය විභාග ප්‍රශ්නද මෙහි දී සාකච්ඡා තොට ඇත.

    What you’ll learn

    • බලයක් මගින් සිදුකරන කාර්්‍යය
    • ශක්ති සංස්ථිතිය
    • ගුරුත්වාකර්ෂන විභව ශක්තිය
    • ප්‍රත්‍යස්ථ තා විභව ශක්තිය
    • චාලක ශක්තිය
    • යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය
    • හුණු ගැටළු
    • පසුගිය විභාග බහුවරණ ගැටළු

    Requirements

    • උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ

    Here is exactly what we cover in this course:

    මෙම පාඨමාලාව මිල දී ගැනීමෙන් පසු දින 30 ක කාලයක් තුල එය අක්‍රිය වීම සිදුවේ එමෙනේම එක් වීඩියෝ කොටසක් නැරඔිම ආරම්භ කොට පැය හයක කාලයකට පසු අදාල විඩියෝ කොටස අක්‍රිය වේ එැබවින් අදාල කාලය තුල මිල දී ගත් විඩියෝ කොටස් සම්පුර්ණයෙන් බැලීම සිදුකල යුතුවේ

  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

කාර්්‍යය හා ශක්තිය

මෙම පාඨමාලාව මිල දී ගැනීමෙන් පසු දින 30 ක කාලයක් තුල එය අක්‍රිය වීම සිදුවේ එමෙනේම එක් වීඩියෝ කොටසක් නැරඔිම ආරම්භ කොට පැය හයක කාලයකට පසු අදාල විඩියෝ කොටස අක්‍රිය වේ එැබවින් අදාල කාලය තුල මිල දී ගත් විඩියෝ කොටස් සම්පුර්ණයෙන් බැලීම සිදුකල යුතුවේ

Rs.900.00 Rs.1,200.00

This Course Include

8 videos
4 Papers
2 Guide Book