-
Description
උසස්පෙළ භෞතික විද්‍යාව විශය නිර්දේශයේ ඇති වැදගත්ම ඒකකයක් ලෙස මෙම චුම්භක ක්ෂේත්‍ර කොටස හැදින්විය හැක්වේ ඒ සම්බන්ධ සිද්ධාන්ත සියල්ල පැහැදිලිව සාකච්ඡා කරනු ලබන විඩියෝ කොටස් මෙහි අනතර්ගත වේ එමෙන්ම ඒවා පැහැදිලි වන පරිදි සකස්කරන ලද පුහුණු ප්‍රශ්න මෙන්ම විභග ගැටළු සියල්ලම මෙහිදි පැහැදිලිකරනු ලැබේ
What you’ll learn
- චුම්බකත්වය පිළිබඳ අණුක වාදය
- ධාරාවක් ගලායන චුම්භක කේෂ්ත්‍රයක් මත තබන ලද කම්බියක් මත ඇතිවන බලය
- ෆ්ලෙමින්ගේ වමත් නීතිය
- ගැල්වනෝ මීටරයෙක් සෑදීම
- චුම්බක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක් මත බලය
- විද්‍යුත්ධාරාව නිසා ඇති වන චුම්භක ක්ෂේත්‍ර
- විද්‍යුත් චුම්බක ප්‍රේරණය
- සරල ධාරා මෝටරය
- පරිණාමක
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
මෙම කට්ලය ඇනුවුම් කල පසු මේ සඳහා අදාල වන අධ්‍යයන පොත් කට්ටලය වැඩකරන දින දෙකක් තුල ඔබට ලැබිමට සලස්වනු ලැබේ එමෙනම් මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහකදී පමණක් බව කරුණාවෙන් සලකන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- චුම්භක ක්ෂේත්‍ර මුලික පැහැදිලි කිරිම 01:10:49
- ආරෝපිත අංශු මත ඇතිවන බල 00:59:47
- පුහුණු ප්‍රශ්න සාකච්චාව 1 00:44:25
- පුහුණු ප්‍රශ්න සාකච්චාව 1 00:44:25
- බයෝසාවාට් නියමය 01:01:15
- විද්‍යුත් චුම්භක ප්‍රේරණය 00:48:28
- සන්නායක කම්බියක ප්‍රෙරිත විගාබ 00:10:26
- ලෙන්ස් නියමය 00:38:42
- මෝටරයේ ක්‍රියාවලිය 00:22:34
- පරිනාමකයක ක්‍රියාව 00:32:34
- බහුවරණ විවිරණය 01 00:35:54
- බහුවරණ විවිරණය 02 02:25:45
- බහුවරණ විවිරණය 03 00:58:26
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- Magnatic book
-
Student feedback
3.3Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
චුම්භක ක්ෂේත්‍ර
මෙම කට්ලය ඇනුවුම් කල පසු මේ සඳහා අදාල වන අධ්‍යයන පොත් කට්ටලය වැඩකරන දින දෙකක් තුල ඔබට ලැබිමට සලස්වනු ලැබේ එමෙනම් මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහකදී පමණක් බව කරුණාවෙන් සලකන්න
Reviews (3)
ඇත්තටම හොදටම පැහැදිලි කරලා තියනවා නියමයි
ඇත්තටම ගොඉක් හෙඳයි මට ඉතා හොදින් පැහැදිලි කරලා තියනවා වැදගත් ගැටළු ටිකක් තියනවා විභාග ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරල තියන එක ගොඩක් වටිනාව මම නම් ලොකු ප්‍රයෝජනයක් ගත්තා ගොඩක් ස්තුතී
ඇත්තටම ගොඉක් හෙඳයි මට ඉතා හොදින් පැහැදිලි කරලා තියනවා වැදගත් ගැටළු ටිකක් තියනවා විභාග ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරල තියන එක ගොඩක් වටිනාව මම නම් ලොකු ප්‍රයෝජනයක් ගත්තා ගොඩක් ස්තුතී