-
Description
ඔබ විසින් මිල දි ගන්නා මෙම පාඩම් කොටස ඇනවුම් කල දිනයේ සිට දින 30 ක් තුල කල් ඉකුත් වීම සිදුවේ එමෙන්ම එක් විඩියෝ කොටසක් නැරඹිම ආරම්භ කොට පැය 24 ක කලායක ට පසු එම විඩියෝ කොටස කල් ඉකුත් වන බව සලකන්න
What you’ll learn
- නිවුටන් නියම සම්බන්ධ මුලික ආකාරය
- මුලික ගැටළු විසදීම
- පසුගිය විභාග බහුවරණ ප්‍රශ්ණ
- පසුගිය විභාග රචනා ප්‍රශ්ණ
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
නිවුටන් නියම හා ඒවායේ යෙදීම් සහ ගැටළු මෙම කොටසේ දී සලකා බලයි එම සිද්ධාන්ත සියල්ල පැහැදිලි කරනු ලබන අතර එම කොටසට අදාල පුහුණු ගැටලු විශාල ප්‍රමාණයක් මෙහිදී සලකා බලනු ලබන අතර පසුගිය විභාගයන්ට අදාල 1968 සිට 2020 මේ දක්වා සියළුම බහුවරණ ප්‍රශ්න වයුහගත ප්‍රශ්න හා රචනා ප්‍රශ්ම මෙම කොටසේ දී ආවරණය කරනු ලැබේ අදාල නිබන්ධන මෙහි දි බාගත කර ගත හැකිවේ මෙම විඩියෝ කොටසක් නැරඹිය හැක්කේ අවස්තා තුනක් පමණක් බව කරුණාවෙන් සලකන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- නිවුටන් නියම පැහැදිලිකිරීම
Free - Click To Watch
- නිවුටන් නියම සම්බන්ධ ගැටළු ආකෘති 01:28:14
- නිවුටන් නියම සම්බන්ධ ගැටළු 01:20:53
- ගම්‍යතාවය මුලික සිදධාන්ත 00:40:29
- නිවුටන් නියම සම්බන්ධ බහුවරණ 1 01:26:38
- නිවුටන් නියම සම්බන්ධ බහුවරණ 2 01:04:11
- නිවුටන් නියම පැහැදිලිකිරීම
Free - Click To Watch
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- Newton Low Book
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
නිවුටන් නියම

Reviews (0)