-
Description
උසසපෙළ භෞතික විද්‍යා විශය නිර්දේශයේ යාන්ත්‍ර විදයාව කොටසට අදාල වැදගත් කොටසක් ලෙස මෙම චලිතය කොටස සැලකිය හැකි වේ මෙම කොටසේ දී සරල රේඛිය චලිතය ගුරුත්වය යටතේ චලිතිය ප්‍රක්ශිප්ත වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය යන කොටස් සාකච්චා කරනු ලබයි
What you’ll learn
- සරල රේඛිය චලිතය
- ගුරුත්වය යටතේ චලිතය
- ප්‍රක්ශිප්ත
- වෘත්ත චලිතය
- භ්‍රමණ චලිතය
- බහුවරණ ප්‍රශ්ණ
- රචනා ප්‍රශ්න
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
ඇනවුම් කිරිමෙන් පසු මිට අදාල නිබන්ධනයන් නිවසටම ලැබෙන අතර එමගින් වඩා පහුසුවෙන් අධ්‍යන කටයුතු සිදුකල හැකි වේ මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්තාවන් පහක් පමණක් බව සලකන්න එබැවින් ඔබේ ගිණුම වෙනත් මිතුරන් සමග බෙදාගැනිමෙන් වලකින්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- සරල රේඛිය චලිතය 00:47:34
- ප්‍රස්තාර සම්බන්ධ මුලික දැනුම 00:40:50
- චලිත කාල ප්‍රස්ථාර 00:44:49
- චලිතය සම්බන්ධ බහුවරණ විවරණය 01:37:36
- ගුරුත්වය යටතේ චලිතය 00:47:36
- ප්‍රක්ශිප්ත හෙවත් ආනත චලිත 01 00:34:09
- ප්‍රක්ශිප්ත හෙවත් ආනත චලිත 02 00:42:20
- භ්‍රමණ චලිතය සිද්ධාන්ත 1 00:43:17
- භ්‍රමණ චලිතය සිද්ධාන්ත 2 00:30:55
- භ්‍රමණ චලිතය සිද්ධාන්ත 3 01:02:13
- භ්‍රමන චලිතය සම්බන්ධ පුහුණු ප්‍රශ්න 00:36:03
- භ්‍රමන චලිතය බහුවරණ ප්‍රශ්න 01:01:08
- වෘත්ත චලිතය 1 01:17:57
- වෘත්ත චලිතය 2 00:45:56
- රචනා ප්‍රශ්ණ 1 00:11:10
- රචනා ප්‍රශ්ණ 2 00:12:00
- රචනා ප්‍රශ්ණ 3 00:15:25
- රචනා ප්‍රශ්ණ 4 01:02:13
- රචනා ප්‍රශ්ණ 5 01:02:13
- රචනා ප්‍රශ්ණ 6 01:02:13
- රචනා ප්‍රශ්ණ 7 01:02:13
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- Motion Book
-
Student feedback
5.0Submit Review
-
Submit Discussion
Comments (2)
-
Chathurani Tharushika
thankyou sir. පාඩම් ටික හොඳට තේරුණා.
2022-08-02 18:39:07Chathurani Tharushika2022-08-02 18:39:50 -
Chathurani Tharushika
thankyou sir. පාඩම් ටික හොඳට තේරුණා.
2022-08-02 18:39:06
Trailer video
චලිතය
ඇනවුම් කිරිමෙන් පසු මිට අදාල නිබන්ධනයන් නිවසටම ලැබෙන අතර එමගින් වඩා පහුසුවෙන් අධ්‍යන කටයුතු සිදුකල හැකි වේ මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්තාවන් පහක් පමණක් බව සලකන්න එබැවින් ඔබේ ගිණුම වෙනත් මිතුරන් සමග බෙදාගැනිමෙන් වලකින්න
Reviews (1)
ඇත්තටම ගොඉක් හෙඳයි මට ඉතා හොදින් පැහැදිලි කරලා තියනවා වැදගත් ගැටළු ටිකක් තියනවා විභාග ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරල තියන එක ගොඩක් වටිනාව මම නම් ලොකු ප්‍රයෝජනයක් ගත්තා ගොඩක් ස්තුතී