පදාර්ථහා විකීරණ | Study Pack

පදාර්ථහා විකීරණ

විද්‍යුත් චුම්භක තරංගයන් වල අංශුමය ස්වාභාවය මෙහිදි සලකා බලයි

  • Description

    ඔබ විසින් මිල දි ගන්නා මෙම පාඩම් කොටස ඇනවුම් කල දිනයේ සිට දින 30 ක් තුල කල් ඉකුත් වීම සිදුවේ එමෙන්ම එක් විඩියෝ කොටසක් නැරඹිම ආරම්භ කොට පැය 24 ක කලායක ට පසු එම විඩියෝ කොටස කල් ඉකුත් වන බව සලකන්න

    What you’ll learn

    • රත්වු වස්තුවකින් නිකුත්වන තාප විකිරන
    • කෘෂ්ණ වස්තු විකරණයේ තීවුරතා ව්‍යාප්තිය
    • ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීමවිකිරණශීලීතාවය

    Requirements

    • උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ

    Here is exactly what we cover in this course:

    උසස්පෙළ විශය නිරේදේශයේ ඇති ඉතා වැදගත් ඒකකයක් වේ මෙහි සිද්ධාන්ත සියල්ල ගුරුවරාය විසින් උගන්වනු ලබන වීඩියෝ කොටස් අනතර්ගත වේ එම විඩියෝමාලවට අදාල පොත් කට්ටලය ඇනවුම් කර දින තුනක් තුල නිවසටම ලැබිට සලස්වනු ලබයි මෙම පාඩමට අදාල පදුගිය විභාග ප‍්‍රශ්න සියල්ල මෙහි සාකච්චා කොට ඇති බැවින් මෙමගින් දරුවට මෙම ඒකකය මනාව අවබෝධ කරගනිමින් විභාගය සඳහා අදාල ලකුණු ප‍්‍රමාණය ලබාගත හැකි වේ

    • පදාර්ථහා විකීරණ සිද්ධාන්ත
      • තාප විකීරණ 00:44:33
      • කෘෂ්න වස්තු විකීරණය 01:02:19
      • ප්‍රකාශ විද්‍යුත් ආචරණය 01:19:10
      • විකිරණශීලීතාවය 00:46:11
      • විකීරණ ශිලිතාවය තවදුරටත් 00:18:50
      • X- කිරණ ඇතිවීම හා එහි ගුණාංග 00:40:21
      • කාබන් කාල නිර්ණය පැහැදිලිකිරීම 00:35:11
      • තාප විකීරණ සම්බන්ධ බහුවරණ 01:13:26
      • ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ බහුවරණ 00:35:11
      • විකිරණ ශීලීතාවය සම්බන්ධ බහුවරණ 00:35:11
      • 1998 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 1999 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2000 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2001 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2003 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2004 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2005 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2006 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2007 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2008 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2009 AL රචනා ප්‍රශ්නය 00:35:11
      • 2010 AL රචනා ප්‍රශ්නය 00:35:11
  • Course Assets

    • Tex Book
  • Student feedback

    5.0
    Course Rating
    100 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (1)

    • Imashi Navodya Theory Class Student

      පැහැදිලිව විෂය කරුණු තේරුම් ගන්න හැකියාව ලැබුනා ගොඩක් හෙඳයි මුල ඉදලාම පැහැදලිව කියලා දෙනවා

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

පදාර්ථහා විකීරණ

උසස්පෙළ විශය නිරේදේශයේ ඇති ඉතා වැදගත් ඒකකයක් වේ මෙහි සිද්ධාන්ත සියල්ල ගුරුවරාය විසින් උගන්වනු ලබන වීඩියෝ කොටස් අනතර්ගත වේ එම විඩියෝමාලවට අදාල පොත් කට්ටලය ඇනවුම් කර දින තුනක් තුල නිවසටම ලැබිට සලස්වනු ලබයි මෙම පාඩමට අදාල පදුගිය විභාග ප‍්‍රශ්න සියල්ල මෙහි සාකච්චා කොට ඇති බැවින් මෙමගින් දරුවට මෙම ඒකකය මනාව අවබෝධ කරගනිමින් විභාගය සඳහා අදාල ලකුණු ප‍්‍රමාණය ලබාගත හැකි වේ

Rs.1,800.00 Rs.1,200.00

This Course Include

15 videos
2 Papers
1 Guide Book