-
Description
වාශ්ප හා ආද්‍රතාවය සම්බන්ධ මුලික සිද්ධාන්ත සියල්ල පැහැදලිව උගනුවනු ලබන වීඩියෝ කොටස් මෙහි අන්තර්ගත වේ ආදර්ශ ප්‍රශ්න මෙන්ම විභාග ප්‍රශ්න බහුවරණ වයුහගත හා රචනා ප්‍රශ්න සියල්ල මෙහි සාකච්ඡා කොට ඇත
What you’ll learn
- වාශ්ප පිඩනය ඇතිවන ආකාරය
- සංතෘප්ත වාශ්ප හා අසංතෘප්ත වාශ්ප
- සංතෘප්ත වාශ්ප පිඩනය උෂ්නත්වය සමග විචලනය
- සංතෘප්ත වාශ්ප පිඩනය පරිමාව සමග විචලනය
- නිරපෙක්ෂ ආද්‍රතාවය හා සාපෙක්ෂ ආද්‍රතවාය
- මුලික ගැටළු විසදීම්
- පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
මෙම කොටස මිල දී ගෙන දින 7 ක් තුල අවාරණය කර ගත යුතුවේ එමෙන්ම සෑම විඩියෝවක්ම නැරඹිම ආරම්භ කොට පැය හතකට පසු අදාල වීඩියෝ කොටස බැලී්මේ කාල සීමාව ඉක්මවා යාම සිදුවේ ඉන් පසුව එම කොටස නැවතත් නැරඹිය නොහැකි වේ එබැවින් ආදාල කාලය තුල සම්පුර්ණ විඩියෝ කොටස නරඹා අවාරණය කර ගැනිමට සිදුවේ
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- සංතෘත්පත හා අසංතෘප්ත වාශ්ප වල ගුණ 01:46:13
- වාශ්පයක පීඩනය පරිමාව සමග විචලනය 00:30:45
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
වාශ්ප හා ආද්‍රතාවය

Reviews (0)