-
Description
උසස්පෙළ විශය නිර්දේෂයට අදාල තාපය පාඩම සම්බන්ධයෙන් මෙම දේශනයන් සක් කොට ඇත
What you’ll learn
- උෂ්නත්ව මිතිය හා උෂ්නත්වමාන
- ඝන ද්‍රව්‍යය ප්‍රසාරණය
- ද්‍රව ප්‍රසාරනය
- වායු ප්‍රසාරනය
- තාප සන්නායකතාවය
- චාලක අනුකවාද
- නිවුටන්ගේ සිසිලන නියමය
- වාශ්ප හා ආද්‍රතාවය
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
උසස්පෙළ විශය නිර්දේෂයට අදාල තාපය පාඩම සම්බන්ධයෙන් මෙම දේශනයන් සක් කොට ඇත සමස්ථ පාඩමේ මුලික සිද්ධානත් සියල්ල පැහැදිලිව උග්වනු ලබන වීඩියෝ කොටස් මෙහි අනතර්ගත වේ මුල සිට සරලව පැහැදිල කිරිම් සිදුකර බැවින කවර මට්ටමක වුද සිටින සිසුවෙකුට මෙමගින් මුලික සිද්ධාන්ත අවබෝධ කර ගත හැකි වේ මෙහි ඇති විඩියෝ කොටස් එකක් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් වන බැවින් මෙම ගිනුම වෙනත් පුද්ලයින් සමග හුවමාරුකර ගැනිමෙන් වැලකි සිටින්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- උෂ්නත්ව මිතිය හා උෂ්නත්වමාන 00:56:42
- ඝන ද්‍රව්‍යය ප්‍රසාරණය 00:43:20
- ද්‍රව ප්‍රසාරනය 00:27:05
- තාප මිතිය 01:23:33
- වායු නියම 01:27:51
- වාශ්ප හා ආද්‍රතාවය 01:15:03
- තාප සන්නායකතාවය 00:49:08
- නිවුටන්ගේ සිසිලන නියමය 00:28:45
- තාපගති විද්‍යාව 00:48:39
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- වායු නියමයන් හා මුලික සිද්ධාන්ත
- Heat Book
-
Student feedback
5.0Submit Review
-
Submit Discussion
Comments (2)
-
thamodini samuddika
sir mcq videoes upload karanna puluwanda
2023-01-18 05:41:39 -
Menuka Dilshan
Other lessons
2022-05-31 19:45:41Menuka Dilshan2022-05-31 19:46:20Menuka Dilshan2022-05-31 19:49:25Menuka Dilshan2022-05-31 19:49:36
Trailer video
තාපය
උසස්පෙළ විශය නිර්දේෂයට අදාල තාපය පාඩම සම්බන්ධයෙන් මෙම දේශනයන් සක් කොට ඇත සමස්ථ පාඩමේ මුලික සිද්ධානත් සියල්ල පැහැදිලිව උග්වනු ලබන වීඩියෝ කොටස් මෙහි අනතර්ගත වේ මුල සිට සරලව පැහැදිල කිරිම් සිදුකර බැවින කවර මට්ටමක වුද සිටින සිසුවෙකුට මෙමගින් මුලික සිද්ධාන්ත අවබෝධ කර ගත හැකි වේ මෙහි ඇති විඩියෝ කොටස් එකක් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් වන බැවින් මෙම ගිනුම වෙනත් පුද්ලයින් සමග හුවමාරුකර ගැනිමෙන් වැලකි සිටින්න
Reviews (1)
good Job sir