ද්‍රවස්ථිතිය | Study Pack

ද්‍රවස්ථිතිය

උසස්පෙළ ස්ථිතක හා ගතික තරලයන් පිළිපඳ සිද්ධාන්ත හා ප්‍රශ්න

  • Description

    උසස්පෙළ භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යාව කොටස් වැදගත් ඒකකයක් ලෙස මෙම තරංල ගති විද්‍යාව කොටස සැලකිය හැකි වේ මුලික වශයෙන් පළමුව ස්ථිතික තරලයන් සම්බන්ධ ගූන සාකච්ඡා කරනු ලබන අතර පසුව ගතික තරලයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබේ

    What you’ll learn

    • තරල තුල පීඩනය
    • ද්‍රවස්ථිතික පිඩනයන් නිසා ඇතිවන බලයන්
    • උඩුකුරු තෙරපුම හෙවත් උත්පලවකතා බලය
    • ආකිමිඩීස්ගේ මුලධර්මය
    • ද්‍රවයන් වල වස්තු ගිල්වූ විට විස්ථාපිත තරල පරිමා
    • U නලයක් භාවිතයෙන් ද්‍රවයවන් වල ඝනත්වය සෙවීම

    Requirements

    • උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ

    Here is exactly what we cover in this course:

    මෙම විඩියෝ කෙටස් බාවිතා කිරීමට අවශයය වන වැඩ පොත සතියේ වැඩකරන දින දෙකක් තුල ඔබග් නිවසටම ලැබීමට සස්වනු ලබයි මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් බව සලකන්න එබැවින් එබගේ පිවිසීම වෙනත් මිතුරන් සමග බෙදා ගැනීමෙන් වලකින්න

    • සිද්ධාන්ත පැහැදිලිකිරීම්
      • පුහුණු ගැටළු සාකච්ඡාව 01:16:59
      • වායුවක පිඩනය මනින ආකාරය 00:09:52
      • ද්‍රවස්ථිතික පිඩන නිසා ඇතිවන බලයන් 00:30:00
      • ආකිමිඩිස් මුලධර්මය 00:27:24
      • ආකිමිඩිස් මුලධර්මය තවදුරටත් 00:34:57
      • ද්‍රවමානය 00:12:25
      • U නලය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 00:23:44
      • හෙයාර් උපකරණය භාවිතය 00:12:16
      • බර්නුලි බහුවරණ ප්‍රශ්න 00:48:43
      • ද්‍රවස්ථිතිය සම්බන්ධ බහුවරණ විවරණය 1 01:46:14
      • ද්‍රවස්ථිතිය සම්බන්ධ බහුවරණ විවරණය 2 00:43:47
  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    5.0
    Course Rating
    100 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (1)

    • Yasiru Manorathna Revision Class Student

      I'm so glad I're able to do anything. Sir, I'll tell you about these lessons.

    Submit Review

Submit Discussion

Comments (0)

  • No Comments

Trailer video

ද්‍රවස්ථිතිය

මෙම විඩියෝ කෙටස් බාවිතා කිරීමට අවශයය වන වැඩ පොත සතියේ වැඩකරන දින දෙකක් තුල ඔබග් නිවසටම ලැබීමට සස්වනු ලබයි මෙහි ඇති විඩියෝ කොටස් නැරඹිය හැක්කේ අවස්ථා පහක් පමණක් බව සලකන්න එබැවින් එබගේ පිවිසීම වෙනත් මිතුරන් සමග බෙදා ගැනීමෙන් වලකින්න

Rs.1,500.00

This Course Include

15 videos
2 Papers
1 Guide Book