-
Description
ධාරාව හා ප්‍රතිරෝධයන් සම්බන්ධ මුලික සිද්ධාන්ත හදුනා ගැනීම සිදුවේ විවිධ පද්ධති වල සමක ප්‍රතිරෝධය සෙවීම සමක ප්‍රතිරෝධ සෙවීම සම්බන්ධ ගැටළු විශාල සංඛාවක් අඡ්‍යයනය කරනු ලැබේ
What you’ll learn
- විද්‍යුත් ධාරාව අර්ථ දැක්වීම
- විද්‍යුත් ප්‍රතිරෝධය
- ඕම් නියමය
- ප්‍රතිරෝධ පද්ධති
- සමක ප්‍රතිරෝධයන් සෙවීමේ ගැටළු
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
උසස්පෙළ විශය නිර්දේශය තුල ඇති ඉතාමත් වැදගත් ඒකකයක් ලෙස මෙම ධාරා විද්‍යුතය කොටස සැලකිය හැකි වේ. විශේෂයෙන් මෙම පාඩම පිළිබඳ අවබෝධය ඉලෙක්ට්‍රොණික විද්‍යාව මෙන්ම චුම්භක ක්ෂේත‍්‍ර පාඩම් වලදීද වැදගත් වේ. සියළුම සිද්ධාන්ත මානව පැහැදිල කරන විඩියෝ කොටස් අඩංගු වන අතර ඊට අමතරව පසුගිය විභාග ප‍්‍රශ්ණ මෙන්ම පුහුණු ප‍්‍රශ්ණ විශාල ප‍්‍රමාණයක් සාකච්චා කොට ඇත
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- ආරෝපිත අංශුවක චලිතය 00:42:29
- විද්‍යුත් ප්‍රතිරෝධය හා ඕම් නියමය 00:29:27
- උෂ්නත්වය සමග ප්‍රතිරෝධයේ විචලනය 00:24:32
- ප්‍රතිරෝධ පද්ධති 00:33:06
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
5.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video
විද්‍යුත් ධාරාව හා ප්‍රතිරෝධය
උසස්පෙළ විශය නිර්දේශය තුල ඇති ඉතාමත් වැදගත් ඒකකයක් ලෙස මෙම ධාරා විද්‍යුතය කොටස සැලකිය හැකි වේ. විශේෂයෙන් මෙම පාඩම පිළිබඳ අවබෝධය ඉලෙක්ට්‍රොණික විද්‍යාව මෙන්ම චුම්භක ක්ෂේත‍්‍ර පාඩම් වලදීද වැදගත් වේ. සියළුම සිද්ධාන්ත මානව පැහැදිල කරන විඩියෝ කොටස් අඩංගු වන අතර ඊට අමතරව පසුගිය විභාග ප‍්‍රශ්ණ මෙන්ම පුහුණු ප‍්‍රශ්ණ විශාල ප‍්‍රමාණයක් සාකච්චා කොට ඇත
Reviews (2)
This is the best study site I have ever seen and the teacher has explained the lessons brilliantly. Thank You Sir ! ❤
The lesson is perfectly explained by the teacher. Thank you so much and keep up the good work sir🎊✨