තාපය ප්‍රයෝගික පරීක්ෂන හා වයුහගත ප්‍රශ්ණ
තාපය ඒකකයේ ප්‍රයෝගික පරීක්ෂනසියල්ල සාකච්ඡා කරනු ලබයි
- Created by වරුණ
-
Description
තාපය ඒකකයේ ප්‍රයෝගික පරීක්ෂනසියල්ල හා ඒ සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරනු ලබයි
What you’ll learn
- මිශ්‍රන ක්‍රමය ඇසුරෙන් අයිස් වල විලයනය වි ගු තාපය සෙවීම
- ජලයේ වාශ්පිකරන වි ගු තාපය සෙවිම
- නිවුටන්ගේ සිසිලන නියම සත්‍යය තාවය සෙවිමනිවුටන්ගේ සිසිලන නියමය ඇසුරෙන් ද්‍රවයක විතාධා සෙවීම
- සර්ල් ක්‍රමය මගින් දන්නඩක තාප සන්නායක තාවය සෙවීම
Requirements
- උසස්පෙළ physics හදාරන සිසුන් සඳහා වඩාත් සුදුසු වේ
Here is exactly what we cover in this course:
උසස්පෙළ භෞතික විද්‍යාවේ එන වැදගත්ම ඒකකයක් ලෙස තාපය ඒකකය සැලකිය හැකි වේ මෙහි දී තාපය සම්බන්ධ මුලික ප්‍රයෝගික පරීක්ෂන සියල්ල ඉතා පැහැදලිව ගුරුවරයා විසින් උගන්වනු ලබන අතර ඒ සම්බන්ධ වැදගත් කරුණු සියල්ල සාකච්ඡා කරනු ලබයි ප්‍රයෝගික පරීක්ෂන සියල්ල ට අදාල සටහන් මගින් වැදගත් කරුනු පැහදිල කරනු ලබන අතර මෙම කොටසින් පැමිණි සියළු විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන අතර එම ප්‍රශ්න සියල්ලම විවරනය කරමින් විෂය ඉතා හොදින් අවබෝධ වන සේ මෙම කට්ටලය සකස් කොට ඇත මෙහි ඇති සෑම විඩියෝ කොටසක්ම අවස්ථා පහක් නැරඹිය හැකි අතර ඒ මගින් ඔබගේ විෂය දැනුම වඩාත් තහවුරු කර ගැනීමට හැකියාවක් ඇත මෙම පාඨමාලය නැරඹිය හැකි වන්නේ මිල දි ගෙන මාසයක් තුල පමණි එමෙන්ම යම් විඩියෝ කොටසක් නැරඹිම ආරම්භ කල පසු ආදල වීඩියෝ කොටසේ කාලය මෙන් තුන්ගුණයක කාලයකින් පසු එය කල් ඉකුත් වේ නැවත සංක්‍රිය කිරමට හැකියාවක් නොමැති බව සලකන්න
-
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
- හැඳින්විම
Free - Click To Watch
- අයිස් වල විලයනය වි ගු තාපය සෙවීම 00:57:38
- ජලයේ වාශ්පිකරන වි ගු තාපය සෙවිම 00:33:03
- නිවුටන්ගේ සිසිලන නියමය සත්‍යාපනය 00:44:53
- සිසිලන නියමය මගින් ද්‍රවයක වි තා ධා සෙවීම 00:27:01
- දන්නඩක තාප සන්නායකතාවය සෙවීම 00:36:54
- ඊයම් ගෝල වල වි තා ධා සෙවීම 00:34:06
- හැඳින්විම
Free - Click To Watch
-
සිද්ධාන්ත පැහැදිලිකිරීම්
-
Course Assets
- Pass paper Book
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (3)
-
Waruna Udayanga
jkcfkgcik
2022-03-10 15:49:42Waruna Udayangafijyikyiyi
2022-03-10 15:49:51 -
Sandu Rupasinghe
Apita godak loku opportunity ekak self study karanna . A wagema practical tikath hondatama kara . Good luck sir 💓
2022-02-14 20:12:08 -
Sandu Rupasinghe
Apita godak loku opportunity ekak self study karanna . A wagema practical tikath hondatama kara . Good luck sir 💓
2022-02-14 20:12:08Sandu Rupasinghe2022-02-14 20:12:48
Trailer video

Reviews (0)