ධාරා විද්‍යුත්ය බහුවරණ විවරණය(1980-2021)
ධාරා විද්‍යුත්ය පසුගිය විභාග (1980-2021)බහුවරණ විවරණය
- Created by වරුණ
-
Description
ධාරා විද්‍යුත්ය පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සියල්ල ගුරුවරායා විසින් පැහැදලි කරනු ලබන විඩියෝ කොටස් අන්තර්ගත වේ. ගැටළු විසඳීමට අදාල කෙටි ක්‍රම රාශියක් මෙහි දී පැහැදලි කර ඇත. එමගින් භෞතික විද්‍යාව විෂයේ උසස් සාමාර්ථයක් ලබා ගැනීමට නිසැකවම හැකියාව ඇත.
What you’ll learn
- ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති බහුවරණ
- විද්‍යුත් ක්ෂමතාවය හා තාපන ඵල බහුවරණ
- කර්චොප් නිහම හා කෝෂ පද්ධති බහුවරණ
- වින්ස්ටන් සේතු මුළධර්මය හා මීටර් සේතුව බහුවරණ
- සලදගර ගැල්වනෝමීටරය බහුවරණ
- විභවමානය බහුවරණ
Here is exactly what we cover in this course:
මේ සඳහා අන්තර්ගත වන ප්‍රශ්න වෙනම මෙහි අඩංගුවේ සියලු ප්‍රශ්න තනිවම සිදුකර විවරණය බැලීම සුදුසු වේ ප්‍රශ්න වල පැහැදලි කිරීම් සියල්ල වෙනම පෙතක සටහන් කර ගනිමින් නැවත නැවතත් භාවිතය තුලින් වඩා ඉහල ප්‍රතිඵල ලබාගත හැකිවේ මෙම විඩියෝ කොටසක් නැරඹිමට හැක්කේ අවස්ථා පහක් පමණක් වන අතර මෙම පාඨාමාලව ඇනවුම් කොට මාස 6 ක් තුල කල් ඉකුත් වීම සිදුවේ යම් ගැටළුවක් ඇත් නම් අප හා සම්බන්ධ වන්නේ ඔබේ අදහස් comment section හි සදහන් කරන්න
-
-
බහුවරණ ප්‍රශ්න විවරණය
- ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති බහුවරණ 01 01:37:22
- ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති බහුවරණ 02 01:01:29
-
බහුවරණ ප්‍රශ්න විවරණය
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Submit Discussion
Comments (0)
- No Comments
Trailer video

Reviews (0)